පුරවැසිභාවයද? අනන්‍යතාවයද?
ගැටළු මැවුම්කරු : ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? නොදන්න ලියුම්කරු : රටක අයිතිය හැමෝටම සමානව තියෙනවා. ඒ අයිතිය නිසා සෑම තීරණයකම හැමෝගෙම […]
ගැටළු මැවුම්කරු : ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? නොදන්න ලියුම්කරු : රටක අයිතිය හැමෝටම සමානව තියෙනවා. ඒ අයිතිය නිසා සෑම තීරණයකම හැමෝගෙම […]
ගැටළු මැවුම්කරු : යථාර්ථය කියලා එකක් තියෙනවද? නොදන්න ලියුම්කරු : ඒ ප්‍රශ්ණයට උත්තර දෙන්න වෙන්නේ මොකක් හරි දැනුම පද්දතියකට සාපේක්ෂව.
ගැටළු මැවුම්කරු : සංස්කෘතිය කියන්නේ මොකක්ද? නොදන්න ලියුම්කරු : සංස්කෘතිය කියන්නේ එක පුද්ගලයෙක් හෝ ජන කොටසක් තවත් පුද්ගලයන්ගෙන් හෝ ජන
සිංහල බෞද්ධයෝද, බෞද්ධ සිංහලයෝ ද. ගැටළු මැවුම්කරු : ශාසනය තියෙන්නේ කොහෙද? නොදන්න ලියුම්කරු : බෞද්ධයෙක්ටනන් මතක් වෙන්නේ භික්ෂු සමාජය. නමුත්
ගැටළු මැවුම්කරු : වංචා හා දූෂණ කියන්නේ මොනවද? නොදන්න ලියුම්කරු : ඒක “රැවටීමක් සහ නීති විරෝධී දෙයක්” කියලා වගේ සරල
ගැටළු මැවුම්කරු : ලෝකයේ අවසාන විසදුම මොකක්ද? නොදන්න ලියුම්කරු : ඒක ඉතින් ගැටළුවට සාපේක්ෂයි. ගැ. මැ : අපි ගමුකෝ “ගෝලීය
ගැටළු මැවුම්කරු : අධ්‍යාපනයේ අවසාන කෙළවර මොකක්ද? නොදන්න ලියුම්කරු : සම්මුතිකව හිතනවනන් ආචාර්ය මහාචාර්ය වෙලා සම්මාන ගන්න එක තමයි ගැ.
ගැටළු මැවුම්කරු : දූපත් මානසිකවය කියන්නේ මොකක්ද? නොදන්න ලියුම්කරු : සම්මුතිකවනන් ජාතිකවාදයට කියන තවත් නමක්. ගැ.මැ : එතකොට ජාත්‍යන්තර ප්‍රජාවක්
ගැටලු මැවුම්කරු : මනස කියන්නෙ මොළයමද? එහෙම නැතිනම් මනස කියන්නෙ මොළයේ ක්‍රියාකාරිත්වයයි කියලා කොහොමද නිගමනය කරන්නේ? නොදන්න ලියුම්කරු : EEG