විශ්වීය මනස තුල අර්ථදක්වාගන්නා ලද "මම" නැමැති සංකල්පය තුල පවතින මානසික ස්වභාවයන් ආරම්භයක් හෝ අවසානයක් නොමැති ස්වයං සංවාදයක නිරතවෙයි. එම සංවාදයට සහභාගීවන පුද්ගල චරිත දෙකක් මඃකල්පිත පුද්ගල නාම යුගලකින් පෙනී සිටීම මෙම අන්තර්ජාල අවකාශය තුල සිදුවේ.